06/02/2011
- ඉරිදා ලංකාදීප
දිදුලන දියත සිරස නාලිකාවෙන්
මිලින්ද මොරගොඩ මහතා ඉදිරිපත් කරන අලූත් ම රූපවාහිනී වැඩසටහන ''දිදුලන දියත'' පෙබරවාරි 08 අඟහරුවාදා සිට සතිපතා රාත‍්‍රී 10.30 ට සිරස ටී වී ඔස්සේ... ජාත්‍යන්තරය තුළ සිදුවන ආර්ථීක සාමාජයීය හා දේශපාලන කරුණු ගැඹුරින් විග‍්‍රහ කරන...
23/01/2011
- ඉරිදා ලංකාදීප
සමාජයේ සැබෑ ප‍්‍රශ්න වලට යථාර්ථවාදී විසඳුම් සොයා ගත යුතුයි - මිලින්ද මොරගොඩ
... ඉතිහාසයට අනුව රටට බාහිර බලපෑම් පැවති අවස්ථා බහුලය. ¥පතක් හෙයින් නිතර බාහිර ජාතීන්ගෙන් හා සංස්කෘතික ආක‍්‍රමණ වලට ලක්වන්නට සිදුව තිබේ. මෙම ආක‍්‍රමණ වලදී සිදුවූ හානි හා එයින් නිර්මාණය වූ අවස්ථා ගැන වාද විවාද ඇතත් වෙනස්කම් වලට ඔරොත්තු දෙමින් අනන්‍යතාවය ආරක්ෂා කරගන්නට ශ‍්‍රී ලාංකේය ජනසමාජය සමත්ව තිබේ... ක‍්‍රමයෙන් නැගී ආ උතුරේ බලවේග පරාජය වූයේ මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදය තෙක් එය වර්ධනය වීමෙන් ඉනික්බිතිවය...
11/01/2011
- ලංකාදීප
කාන්තාවන්ගේ දේශපාලන නියෝජනය හා සමාජ වගකීම - මිලින්ද මොරගොඩ
... මෙහිදී මූලික වශයෙන් සමාජයේ සමානාත්මතාව හා එකිනෙකා කෙරෙහි ගෞරවය ඇති කිරීම අවශ්‍යය. බෙදීම් අමතක කළ යුතුය. සියළු දෙනාගේම එකමුතුව ශක්තියක් බව තහවුරු කළ යුතුය. මෙහිදී වැදගත් තැනක් හිමි විය යුතු කාන්තාවන් ට හිමි නිසි තැන ලබා දීමට පියවර ගැනීමය... ත‍්‍රස්තවාදය අවසන් කර සමාජ එකඟතාව හා සහයෝගීතාව නැංවෙමින් ඇති මේ අවස්ථාවේ දී කාන්තාව ට සමාජයේ හිමි නිසි තැන ලබා දීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය...
02/01/2011
- ඉරිදා ලංකාදීප
තොරතුරු අනාවරණය කිරීම හා එහි ඇති සමාජ වගකීම - මිලින්ද මොරගොඩ
... තොරතුරු ගෙන එන මාධ්‍ය සම්බන්ධ පහසුකම් ඇති නැති බව අනුව සාමාන්‍ය ජනතාව අතට මෙකී තොරතුර ලැබෙන කාලය එකිනෙකට වෙනස් විය. එනමුත් දැන් තොරතුරු ඇත්තේ ඇඟිලි තුඩ දවටන තරම් දුරකය. තොරතුරු තාක්ෂණ පහසුව ඇති, එනම් පරිගණකයක් හා එය අන්තර් ජාලයට සම්බන්ධවන පහසුකම ඇති ඕනෑම පුද්ගලයෙකුට ලෝකයේ ඕනෑම තැනෙක සිදුවන දේ පහසුවෙන් වැඩි බාධාවකින් තොරව දැන ගැනීමට හැකියාව තිබේ. එකී දියුණුව සමග වර්තමාන පරපුර ජීවත් වන්නේ තොරතුරු හා ප‍්‍රවෘත්ති අධි සැපයුමක් සහිත සමාජයකය...
Record - 81 to 83 of 83 Records
Pg 1
|
Pg 2
|
Pg 3
|
Pg 4
|
Pg 5
|
Pg 6
|
Pg 7
|
Pg 8
|
Pg 9
^ ඉහලට