milinda.org
යාපනයට මහල් 14 ක සුපිරි හෝටලයක් - ආයෝජනය රුපියල් මිලියන 700 ක්
	<description>08/02/2012 - ලංකාදීප - යාපනයේ අලුතින් ඉදිකරනු ලබන ජෙට්වින්ග් යාල් හෝටලය සදහා මුල්ගල තැබීම... පසුගියදා (03) සිදුකෙරිණ... හෝටලය ජෙට්වින්ග් සමුහ ව්‍යාපාරයේ සහ මර්කන්ටයිල් මර්චන්ට් බැංකු සමාගමේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් වශයෙන් ඉදිකෙරේ...</description>
විපත් ගෙන එන නුපුරුදු ආහාර පුරුදු - මිලින්ද මොරගොඩ
	<description>08/02/2012 - ලංකාදීප - ...විපතට මුල රටට ආවේනික ආහාර පුරුදු හා සංස්කෘතික ලක්ෂණ අමතක කිරීමය. විවිධ යුගවල දී ආක‍්‍රමණිකයන්ගේ ආහාර වලට නැඹුරු විය. දැන් ජාත්‍යන්තරයට විවෘත හෙයින් තවත් නොයෙක් ආහාර මෙහි බහුලය. කාර්ය බහුල සමාජය සොයන්නේ ඉක්මනයි. තමන් ම පිලිවෙලකට නිපදවා, එයින් කොටසක් තම ආහාර ලෙස ගත් යුගය අවසන්ය. එදා ආහාරයට තිබුණේ...</description>
බන්ධනාගාරයේ සිදුවීම ඉදිරියේ සමාජයට පැවරෙන වගකීම - මිලින්ද මොරගොඩ
	<description>05/02/2012 - ඉරිදා ලංකාදීප - බන්ධනාගාරය වැරදිකරුවන්ටය. වරදක් සිදුවී ඇති බව ඔප්පුකරන තෙක් සැකකරුවෝද රක්ෂිත බන්ධනාගාර ගත කරති. එසේ කරන්නේ සැකකරු නිදහසේ සිටීමෙන් යුක්තිය පසිදලීමේ දී බාධා වෙතැයි යන අදහසින්ය. රක්ෂිත බන්ධනාගාරයේ පසුවෙන සැකකරුවන්ට මෙන්ම දඬුවම් විඳින්නන්ට ද ඇත්තේ එක හා සමාන පරිසරයකි…</description>
බන්ධනාගාරයේ අන්ධකාරය - මිලින්ද මොරගොඩ
	<description>02/02/2012 - ලංකාදීප - බන්ධනාගාරය සමාජයේ කැඩපතකි. එයින් පෙනෙන්නේ අපේ පිළිබිඹුවයි. බන්ධනාගාර ගතව සිටින්නේ ජනසමාජයේ එක් කොටසකි. ආගම දහම ගැන ගැඹුරු වැටහීමක් මිනිසුන් වෙසෙන රටක බන්ධනාගාර කුමටද? එය අවාසනාවකි. එයට වඩා අවාසනාව එහි බන්ධනාගාර ගත වූවන්ගේ විලාසයයි. පසුගියදා පුපුරා ගියේ එහි අභ්‍යන්තරය විය නොහැකිද?...</description>
වැල්ලවත්තේ පොදු වෙළද පොළ ජනපති අතින් විවෘත වෙයි
	<description>01/02/2012 - ලංකාදීප - කොළඹ,වැල්ලවත්තේ ඉදිකළ නව පොදුවෙළද සංකීර්ණය... ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ විවෘත කළේය... කොළඹ මහනගර සභාවේ විපක්ෂනායක මිලින්ද මොරගොඩ මහත්වරුද පසෙකින් සිටිති. </description>