» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
13/07/2025 - ඉරිදා ලංකාදීප
රෝහලේ දේශපාලනය වෙනුවට රෝගවල පාලන අවශ්‍යතාව

ශ‍්‍රී ලංකාවේ ස්වභාවය ඉතා සංකීර්ණය. සෑම කාරණයකටම දේශපාලනයක් ඇත. පාලනය හා දේශපාලනය වෙන්කරගත යුතුව තිබේ. එය පහසු නැත. ලෙඩට - දුකට ද දේශපාලනයක් ඇත. ඒවා පැත්තකින් තැබීමට පක්ෂ විපක්ෂ දේශපාලනඥයන්ට වගකීමක් තිබේ. වෘත්තීය සමිති ද අහිංසක රෝගීන් පීඩාවට පත් නොකරන වෘත්තීය ක‍්‍රියාමාර්ග ගැන කල්පනා ක*කඑත යුතුව ඇත*ඃ39ත මෙම පැතිකඩ අනුව සෞඛ්‍ය සේවාවේ කටයුතු දැනට වඩා පරිවර්තනයක් අවශ්‍ය කෙරේ.ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය පහසුකම්*ුමදඑත එහි සේවය හේතුකොටගෙන ජනතාව ලබා ඇති ප‍්‍රතිලාභ ලෝකයේ දියුණු රටවල හා සමානය.එහෙත් ඇතැම් පැති අසංවිධානාත්මකය. රජයේ රෝහල්වල නොමිලේ ප‍්‍රතිකාර කරන නමුත් බෙහෙත් හි`ගය*ුමදඑත බලාපොරාත්තු ලේඛනවල ස්වභාවය අනුව මහජනතාව මහත් පීඩාවක පසුවේ.බදු වැඩිකර රජයේ සෞඛ්‍ය පහසුකම් නැංවීම හෝ පුද්ගලික අංශයේ රෝහල් ප‍්‍රචලිත කිරීම උත්තරය නොවේ.වෙනස් විස`දුම් නිර්මාණය කිරීම අවශ්‍යය.

රෝගීන් රෝහලට කැ`දවීම වෙනුවට සෞඛ්‍ය සේවය පුරවැසියා අසලට සමීප විය යුතුය.රෝගීන්ට ප‍්‍රතිකාර කරන රෝහල් හා වාට්ටු තවත් ඉදිකිරීම වෙනුවට රෝග වලක්වාගත හැකි පියවර ස`දහා නැඹුරුව අවශ්‍යය.අලූත් ප‍්‍රවණතා අනුව පුරවැසියන්ට සමීප සෞඛ්‍ය මධ්‍යස්ථාන ඉදිවේ. සෞඛ්‍ය පහසුකම සමග ඩිජිටල්කරණ අංශ සම්බන්ධ කෙරේ. කෘතීම බුද්ධිය*ුමදඑත දුරස්ථ ප‍්‍රතිකාර ක‍්‍රම බහුලවෙමින් තිබේ. සැලකිය යුතු ආයෝජනයක් ක*කඑත යුතු නමුත් ප‍්‍රතිලාභ ඉහ*කඑතය*ඃ39ත සමස්ථ සමාජයටම උසස් සෞඛ්‍ය හා සනීපාරක්ෂක පිලිවෙලක් සංවිධානය කරගත හැකිය.

රෝගී සත්කාරය යන කේන්ද්‍රීය කාරණය වෙනුවට ප‍්‍රශ්නයෙහි අනෙක් පැත්තක සිට අවධානය යොමුකිරීම මෙහි දී වැදගත්ය.රෝගවලට ප‍්‍රතිකාර කරන අතර රෝග වලක්වාගැනීමට අවශ්‍ය මගපෙන්වීමක් ක*කඑත හැකිවේ. නිරෝගිවත් ප‍්‍රජාවක් ස`දහා ක‍්‍රමෝපාය පරිවර්තනයක් අවශ්‍ය කෙරේ.අතීතයේ එවැනි පියවර තිබුණි.එකල පරම්පරාව ආවේනික ආහාර ගත් අතර බෙහෙත් කැ`ද*ුමදඑත ඖෂධ පාන වර්ග ඒ අතර විය.වෙහෙස වී වැඩ ක*කඑතහ.පැවැත්මෙන් නිරෝගීභාවය ලබාගත් බව ස`දහන් ක*කඑත යුතුය.කෘෂිකාර්මික යුගයේ සිට සේවා යුගයට ඇතුළුවන පසු කාර්යාලයේ සේවය*ුමදඑත පහසු ප‍්‍රවාහනය සහ ලබාගන්නා ආකාරවල කෘතීම භාවය හේතු කොටගෙන සෞඛ්‍ය ප‍්‍රශ්න පැනනැගීතිබේ. තමන් විසින්ම ඇති කරගන්නා රෝග ප‍්‍රමාණයක උරුමක්කාරයක් බවට පත්ව සිටිති.වැනල් කිරීම*ුමදඑත ස්කෑන් වාර්තා සහ හදිසියේ භාවිතා ක*කඑත යුතු පෙති හා කරල් ල`ග තබාගන්නා කොට්ඨාශයක් බවට පත්ව සිටී*ඃ39ත මෙම ආකෘතියෙන් ගැලවී ගැලපෙන පරමාර්ථ සහිත සෞඛ්‍ය හා සනීපාරක්ෂක සේවාවක් ස`දහා සාධනීය පියවර අවශ්‍යය*ඃ39ත මෙම පරිවර්තනය පහසු නැත. අනෙක ඒ ස`දහා ඉක්මන් ක*කඑත යුතුය.රටට අලූත් අදහස් ලබාගත හැකි පැති මොනවාද?

එංගලන්තය සෞඛ්‍ය අංශයේ පරිවර්තනයක් ස`දහා සැලැස්මක් ක‍්‍රියාවට නංවන අතර එයට අනුව රෝහල වෙනුවට සෞඛ්‍ය මධ්‍යස්ථාන ඇති කෙරේ.ඒවා ජනතාවට පහසු ස්ථානවල ස්ථාපිත කරමින් සිටී. රෝහල යන ආකෘතිය අවසන් කරනු ඇති අතර ජනතාවට සමීප ප‍්‍රජා මධ්‍යස්ථානයකි.රෝගවලක්වා ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශනය ප‍්‍රධානය.මෙහි දී සෞඛ්‍ය අංශය පමණක් නොව ආර්ථික සවිබලගැන්වීම්*ුමදඑත පවුල් උපදේශන*ුමදඑත වෘත්තිය මගපෙන්වීම*ුමදඑත මානසික හා ශාරීරික යෝග්‍යතාව ස`දහා තොරතුරු සම්පාදනය*ුමදඑත වැඩිහිටි සුව සායනය ඇතුළු අංශ ගණනාවක කටයුතු ඒකරාශී කර තිබේ. තොරතුරු තාක්ෂණයෙන් ඒවා සම්බන්ධ වේ*ඃ39ත සම්ප‍්‍රදායික වෛද්‍ය හා හෙද සත්කාරක ප‍්‍රතිපත්තිවලට එපිට රාමුවකට සෞඛ්‍ය අංශය යොමු කර ඇත. ඩිජිටල් දත්ත පද්ධතියක් මගින් සෑම පුරවැසියෙකුගේම සෞඛ්‍ය ප‍්‍රවණතා පරීක්ෂාකර එදිනෙදා පැවැත්ම නිරීක්ෂණය ක*කඑත හැකි පරිදි සකස් කොට තිබේ.

සිංගප්පූරුවේ ස්මාට් සෞඛ්‍ය මධ්‍යස්ථාන ඇත.ඒවායේ දී මුලික වෛද්‍ය පරීක්ෂණ නොමිලේ ලබාගත හැකිවේ. වාර්තා වෛද්‍යවරයෙකුට යොමු කර උපදෙස් ලබාගත හැකි සේවාවක් තිබේ.කෘතිම බුද්ධිය ද සිංගප්පූරු වැසියන්ට උපදෙස් සපයයි. සෞඛ්‍ය සම්බන්ධ ප‍්‍රශ්න මතුවන පසු එහි දත්ත ඔහුගේ භාරකරුවන්ට හා පවුලේ වෛද්‍යවරයාට ස්වයංක‍්‍රීයව නිකුත් කරන අතර එහි දී වහාම ක‍්‍රියාත්මක විය හැකිය. ජංගම දුරකතනයේ ඇප් එකක් මගින් ‘‘ටෙලිකන්සල්ටේෂන්’’ ලබාගත හැකිවේ.රෝහල යන සංකල්පය වෙනස්වෙමින් පවතී.

කෘතිම බුද්ධියෙන් බලගැන්වෙන සෞඛ්‍යාරක්ෂක පද්ධති චීනය ද ක‍්‍රියාත්මකය. බැහැර ප‍්‍රදේශවල වෙසෙන ජන කොටස්වලට ද දියුණු සෞඛ්‍ය පහසුකම් ලබාගත හැකි පරිදි සන්නිවේදන අංශ දියුණු කොට තිබේ. සනීපවත් චීනය -2030 අරමුණු කරගත් වැඩසටහන අනුව සක‍්‍රීය ක*කඑතමණාකාර වැඩසහුටහන් අරඹා ඇති අතර බෝ නොවෙන රෝගවලක්වා ගැනීම මූලික අරමුණ ය.අන්තර් ක්ෂේත‍්‍ර සම්බන්ධතාව ඇති කිරීම*ුමදඑත ගෝලීය හා කලාපිය ප‍්‍රවණතා සමග එකතුවීම*ුමදඑත ප‍්‍රතිපත්ති සකස් කිරීම හා ඒවා බහු දත්ත හා කෘතිම බුද්ධිය සමග ජාලගත කිරීම*ුමදඑත නවතම සොයාගැනීම් ස`දහා අරමුදල් සම්පාදනය වැනි පැති චීනය අනුගමනය කරමින් සිටී.

කොවිඞ් වසංගතය පාඩමක් වශයෙන් සලකන ලෝකයේ නොයෙක් රටවල් එවැනි ඉරණමකට නැවත ගොදුරු නොවීම ස`දහා පූර්ව සූදානමක පසුවේ.ප‍්‍රතිශක්තිකරණය ඇති කරන ආහාර රටා ගැන අවධානයක පසුවේ. ජනතාව දැනුම්වත් කරන අතර පො*කඑතඹවන වැඩසටහන් අරඹා ඇත. තාක්ෂණය සහ ස්මාට් ක‍්‍රමවේද මගින් සෞඛ්‍ය සන්නිවේදනය පහසු කරගෙන තිබේ. අධික වියදම් සහිත මාධ්‍ය භාවිතාව වෙනුවට කෙලින්ම පුද්ගලයන් ආමන්ත‍්‍රණය කරන නව මාධ්‍ය ආකෘති ඉදිරියට ගෙන ඇත*ඃ39ත ආණ්ඩු හා සමානව පුද්ගලික අංශය හා ප‍්‍රකට දානපතියන් ද සෞඛ්‍ය හා රෝග නිවාරණ කටයුතුවලට මැදිහත්වෙමින් සිටී. පෝලියෝ*ුමදඑත මැලේරියාව සහ ඒඞ්ස් වැනි රෝග තුරන් කිරීම ස`දහා දැවැන්ත අරමුදල් බිහි වී තිබේ.ඒවායේ

ව්‍යාපෘති ලෝකයේ නොයෙක් රටවල එකිනෙකට වෙනස් මුහුණුවරවලින් ක‍්‍රියාවට නැගෙමින් පවතී. එම සෑම පියවරකම ඩිජිටල් ක‍්‍රමවේද හා තාක්ෂණය භාවිතා කරන බව ස`දහන් ක*කඑත යුතුය. සෞඛ්‍ය අංශයේ දේශපාලනය*ුමදඑත ඒවායේ වෘත්තීය සමිති මැති ඇමැතිවරුන්ගේ මැදිහත්වීම් හා නොවිස`දුන සංකීර්ණ ප‍්‍රශ්න සම්බන්ධ අත්දැකීම් අපට තිබේ. සෞඛ්‍ය සේවාව තු*කඑත ප‍්‍රශ්න ඇතිකිරීමෙන් ආණ්ඩු දුර්වල ක*කඑත හැකිය. ක්ෂේත‍්‍රයේ අර්බුද විස`දීම ස`දහා සෑම ආණ්ඩුවකට සැලකිය යුතු ප‍්‍රයත්නයක් දරන්නට සිදුවී තිබේ. රෝගීන් ගේ ප‍්‍රමාණය*ුමදඑත ප‍්‍රතිකාරවල හදිසි අවශ්‍යතා සහ ආණ්ඩුවකට දැරිය හැකි සීමා වැනි කරුණු ඉදිරියේ මතුකරන පරස්පරතා මෙහි දී විශේෂයෙන් සලකා බැගිය යුතු බරපතල කරුණුය*ඃ39ත පසුගිය කාලය දෙස ආපසු හැරීබලන පසු සෞඛ්‍ය අංශයේ දියුණුවක්*ුමදඑත සපයන සේවාවල පැතිරීමක් සහ ප‍්‍රතිකාර ස`දහා විශාල ධනයක් වැය කර තිබේ. එහෙත් සෞඛ්‍ය පහසුකම් ගැන ජනතාව අතෘප්තිමත්ය. වෛද්‍යවරු හා රෝහල් කාර්ය මණ්ඩලය දිනපතා කරගෙන යා යුතු ප‍්‍රතිකාර සේවා හේතු කොටගෙන කිසියම් ආකාරයක පීඩාවක පසුවේ. කාර්ය මණ්ඩලයේ හි`ගය*ුමදඑත ඖෂධ ප‍්‍රමාණවත් නොවීම*ුමදඑත ඉඩකඩ ප‍්‍රශ්න*ුමදඑත සේවාවේ ගුණාත්මකභාවය ඇතුළු කරුණු ගණනාවක් එහි ලා බලපා ඇත. සියළුම පුරවැසියන් ස`දහා සම්පූර්ණ සෞඛ්‍ය පහසුකම් සාක්ෂාත් කරන සැලැස්මක් රටට අවශ්‍යය*ඃ39ත එහි දී රෝහල වෙනුවට සෞඛ්‍ය ඇතුළු සියළු අංශ සම්බන්ධීකරණය වූ මධ්‍යස්ථාන රට තු*කඑත ස්ථාපිත ක*කඑත හැක.

වෛද්‍යවරු බ`දවා ගැනීම*ුමදඑත රෝහල් ඉදිරිකිරීම*ුමදඑත අත්‍යවශ්‍ය බෙහෙත් මිල දී ගැනීමට ධනය සෙවීම හෝ හදිසි ශල්‍යකර්ම ස`දහා ස්ථාන සූදානම් කිරීම වෙනුවට ප‍්‍රජාව සෞඛ්‍ය සම්පන්න කිරීම ඉතාම වැදගත්ය. පාසල් අධ්‍යාපනයේ සිට රෝග වලක්වාගැනීමේ අවබෝධය දෙන සැලැසුම් අවශ්‍යය. රෝහල් ආකෘතිය අවසන් කරන අලූත් සැලසුම් රටට හ`දුන්වා දිය යුතුය. ලෝකයේ අනෙක් රටවල සාර්ථක අත්දැකීම් රටට අනන්‍ය ක‍්‍රම අනුව ස්ථාපිත ක*කඑත හැකි අතර බෙහෙත් ගැනීම ස`දහා රෝගීන් නගර හා තදාසන්න ප‍්‍රදේශවලට කැ`දවීම වෙනුවට ජනතාව නිරෝගී පිරිසක් කරන අරමුණ ඇති ප‍්‍රජා කණ්ඩායම් සෑම ප‍්‍රදේශයකටම ස්ථාපිත ක*කඑත හැකිවේ.ප‍්‍රතිකාර හා රෝහල යන අරමුණෙන් බැහැරවීම රටට තිබිය යුතු ඉලක්කයකි.

මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org ලිපිනයට දැක්වීමෙන් දක්වන්නේ නම් කෘතවේදී වෙමි.

මිලින්ද මොරගොඩ

 
 
 
    This site is optimised for IE 5.0 or above and firefox1.0.3 or above, and is best  viewed with screen resolution of  1024 x  600. 
  All rights reserved. © 2005.