22/01/2017 - සිළුමිණ
ඡායාරූපය
 
 
ධම්ම සාමග්ගී සංසදය, විද්වත් මහා සංඝ එකමුතුව හා උරුමයක උල්පත් පදනමේ සහාය ඇතිව යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව අවධානය යොමු කරන සාකච්ඡාවක් බම්බලපිටිය සිරි වජිරාරාමයේදී පැවති අතර මේ අවස්ථාව… පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදන කමිටුවේ විධායක සාමාජික ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සහ ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා යන මහත්වරුන් ඇතුලු සම්භාවනීය අමුත්තෝ සහභාගී වූහ.
 
 
 
    This site is optimised for IE 5.0 or above and firefox1.0.3 or above, and is best  viewed with screen resolution of  1024 x  600. 
  All rights reserved. © 2005.