23/06/2023 - දිනමිණ
මිලින්ද මොරගොඩ ඉන්දීය ස්වදේශ ලේකම් හමුවේ
 
මිලින්ද මොරගොඩ ඉන්දීය ස්වදේශ ලේකම් හමුවේ

ශ්‍රී ලංකා - ඉන්දීය සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම කෙරෙහි අවධානය යොමු කරමින්, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ සහ ඉන්දීය ස්වදේශ ලේකම්වරයා අතර හමුවක් පවත්වා තිබේ. ඉන්දීය රජයේ ප්‍රධාන අමාත්‍යාංශ සමඟ ඔහුගේ නිරන්තර සහ අඛණ්ඩ සංවාදයේ කොටසක් ලෙස ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ස්වදේශ කටයුතු ලේකම් ශ්‍රී අජේ කුමාර් භල්ලා හමුවී ඇත.

 
 
 
    This site is optimised for IE 5.0 or above and firefox1.0.3 or above, and is best  viewed with screen resolution of  1024 x  600. 
  All rights reserved. © 2005.