28/09/2014 - ඉරිදා ලංකාදීප
මිලින්ද මොරගොඩ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක හමුවෙයි
 
 

ජනාධිපති ඡ්‍යෙෂ්ඨ උපදේශක සහ පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා නිල ආරාධනයක් අනූව මේවන විට ඉන්දියාවේ සංචාරයක නිරතවෙයි. එහිදි එරට ජාතික ආරක්ෂක උපදේශක අජිට් දොවාල් මහතා මුනගැසුනු අවස්ථාව ඡායාරූපයෙහි දැක්වේ. දෙරට අතර බලපාන කරුණු ගණනාවක් සම්බන්ධව මෙහිදී සාකච්ඡා වු අතර මිලින්ද මොරගොඩ මහතා එරට සංචාරය අතරතුර විදේශ අමාත්‍ය ෂුස්මා ස්වරාජ්, ආරක්ෂක හා මුදල් අමාත්‍ය අරූන් ‍ජෙට්ලි ඇතුඵ ඉන්දීය රජයේ ඡ්‍යෙෂ්ඨ නායකයන් සහ නිලධාරීන් මුණ ගැසීමට නියමිතය...

 
 
 
    This site is optimised for IE 5.0 or above and firefox1.0.3 or above, and is best  viewed with screen resolution of  1024 x  600. 
  All rights reserved. © 2005.