01/01/2012
- ඉරිදා ලංකාදීප
අලූත් යුගයකට දොරටු විවර කරන පංච මහා සලකුණු - මිලින්ද මොරගොඩ
වසර අවසානය උදාවෙමින් පවතින්නේ අවිනිශ්චිත ස්වභාවය සමග. ලෝකය පුරා ප‍්‍රශ්න. විශාල ආර්ථික අර්බුද. ඇමරිකාව ප‍්‍රධාන බටහිර රටවල් හා යුරෝපය ඒ අතර ප‍්‍රධානයි. මේ රටවල ප‍්‍රශ්න ආසියාවට දැනෙන්න පටන් අරගෙන. අපනයන වෙළද පොළට, සංචාරක ව්‍යාපාරයට බලපෑම් තියුණුයි…
08/01/2012
- ඉරිදා ලංකාදීප
ජන සමාජය බලගතු කිරීමේ අලූත් අභියෝගය ඉදිරියේ සමාජ වගකීම - මිලින්ද මොරගොඩ
නව වසරක් උදා වී තිබේ. වසර උදාව සමග සියලූ හදවත් තුළ ජනිත වන්නේ නැවුම් බලාපොරොත්තුය. ප‍්‍රාර්ථනාය. ශ‍්‍රී ලංකාවාසීහු යහපත හා මිත‍්‍රශීලී බව නිතර පතුරවති. රටට ආදරය කරන රටේ අනාගතය ගැන මහත් උපේක්ෂා සහගතව හැසිරෙන සියලූ දෙනා ඉල්ලා සිටින්නේ අලූත් ආරම්භයකි. අරමුණ අලූත් ආරම්භයක් නම් ඒ සඳහා පදනමක් තිබිය යුතුය. සමාජය එකතු කරන සමාජ ප‍්‍රතිසංවිධානය එයයි…
11/01/2012
- ලංකාදීප
දේශපාලනය සහ ප‍්‍රචණ්ඩත්වය - මිලින්ද මොරගොඩ
කහ ඉර තියෙන්නෙ පාර මාරුවෙන්න. ඒක නීතියක්. නීතිය කැඩුවොත් දඩ. පාරෙ කෙළ ගහන්නත් තහනම් කරන්න යනවා. අධික ශබ්ධයෙන් හෝන් ගහන රියැදුරන්ටත් දඬුවම් කරන්න සූදානම. ඇයි මේ? රට යහපත් තැනක් කරන්න. අනුන්ට කරදරයක් නැති සමාජයක් හදන්න. මහජනතාව පමණක්?...
1
Record - 1 to 3 of 3 Records
^ ඉහලට