03/12/2014 - ලංකාදීප
ප‍්‍රතිපත්ති වෙනුවට ප්‍රතිරූප - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රජාතන්ත‍්‍රීය කරන්නේ කෙසේද? යන්න වර්තමානයේදී අවධානයට ගතයුතු ප‍්‍රධාන මාතෘකාවන් අතර මුල් තැනක් ගනී. ප‍්‍රජාතන්ත‍්‍රවාදය බහුතරයේ කැමැත්තය. බහුතර මතය අනුව රටක් පාලනය කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය ලෙස සැලකේ...
More...
 
10/12/2014 - ලංකාදීප
ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගෙවන මිල - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය සම්බන්ධ දීර්ඝ කාලීන අත්දැකීම් ශ‍්‍රී ලංකාව සතුය. පසුගිය දශක හයහමාර ඇතුලත අප එහි විවිධ පැති සම්බන්ධයෙන් නොයෙක් ආකාරයෙන් ක‍්‍රියාකර තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික ගුණාංගය නම් මහජන කැමැත්ත දිනාගැනීමයි...
More...
 
16/12/2014 - ලංකාදීප
දේශපාලන ස්ථාවරභාවය - මිලින්ද මොරගොඩ
ශ‍්‍රි ලංකාවේ ඡන්ද දායකයන් සිය ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ සියුම් අභියෝගාත්මක පියවරට මුහුණ දී සිටී. මෙවර ජනාධිපතිවරණය අලූත් අත්දැකීමකි. නිදහස ලැබූ වකවානුවේ සිට පැවැති පක්ෂ දේශපාලනයට අද ප‍්‍රබල වලංගු භාවයක් නැත...
More...
 
17/12/2014 - ලංකාදීප
රටට වැදගත් ව්‍යවසායකත්වය - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
තමන්ගේ ගෙදර ආහාරයට පිළියෙල කරගත් දෙයින් කොටසක් මහා මාර්ගය අසලට ගෙනැවිත් කෑම පාර්සලයක් දෙකක් විකුණා වියදම පියවාගෙන ආපසු හැරෙන්නට අපට හැකිද? එහෙම විකුණන ආහාරයක් මිලදී ගන්නට මහ මග ගමන් කරන අපේ කැමැත්තක් තිබේද?...
More...
 
24/12/2014 - ලංකාදීප
බෙදීම වෙනුවට එකතු කිරීම - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
ශ‍්‍රී ලංකාව ඇතුළු වෙමින් සිටින්නේ අලූත් යුගයකටය. මෙම යුගයේ බලවත්ම සංකේතය බවට පත්වනු ඇත්තේ අපේක්ෂාවය. පොදු ජනතාවට ස්වකීය අපේක්ෂා ඉටු කරගැනීමට ආණ්ඩු පාලනයේ දී ලැබෙන ඉඩ කඩ ඉතා වැදගත් වනු ඇත. එම අපේක්ෂා සාක්ෂාත් කර ගැනීමට සාධාරණ සහ යුක්ති සහගත පසුබිමක් සකස් කිරීම පාලකයන්ගේ එකම වගකීම වනු ඇත...
More...
 
31/12/2014 - ලංකාදීප
ඉදිරි දශක දෙකක සිදුවිය හැකි වෙනස – මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
ඉදිරි කාලය තුළ විශ්වය අලූත් යුගයකට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා පළවෙයි. ලෝක ආර්ථික සංසදය ඉතා ප‍්‍රමුඛ ක්ෂේත‍්‍ර පහක සිදුවිය හැකි වෙනස්කම් ජන ජීවිතය පහසු සහ කිසිසේත් උපකල්පනය කළ නොහැකි යහපත් වෙනසක් ඇති කරනු ඇතැයි අනාවරණය කර තිබේ...
More...
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7
Record - 61 to 66 of 66 Records


 
    This site is optimised for IE 5.0 or above and firefox1.0.3 or above, and is best  viewed with screen resolution of  1024 x  600. 
  All rights reserved. © 2005.