12/03/2017 - ඉරිදා ලංකාදීප
බලවත් නායකත්ව ජාත්‍යන්තරය තුළ මතුවෙන ස්වභාවය
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සම්බන්ධ ආන්දෝලනාත්මක තොරතුරු සෑහෙන ප‍්‍රමාණයක් මෑත කාලය තුළ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ. ඇමරිකානු ජනාධිපතිවරණයට සම්බන්ධ කරගෙන නිකුත්වන ප‍්‍රකාශ ඒ අතරින් කැපී පෙනෙයි...
More...
 
15/03/2017 - ලංකාදීප
ඉක්මන් ගමන කොටයි
www.milindaprashna.com
මාර්ග අනතුරු දිනෙන් දින වැඩි වෙමින් තිබේ. මහ මග අනාරක්ෂිත බව කොපමණ දැයි එයින් අඟවයි. අපරාධ වැඩි වන බව වාර්තා පෙන්වයි. දිනපතාම පාහේ මනුෂ්‍ය ඝාතන වාර්තාවන තත්ත්වයක් පවතී. මාර්ග අනතුරු වලින් හා අපරාධ නිසා රටට අහිමි වන ජීවිත ප‍්‍රමාණය සැලකිය යුතු තරමකින් වැඩි වී තිබේ...
More...
 
19/03/2017 - දේශය
අයිවර් ජෙනින්ග්ස් ගේ ශ‍්‍රී ලාංකේය මෙහෙවර
අයිවර් ජෙනින්ග්ස් බි‍්‍රතාන්‍ය නීතිවේදියෙකි. අධ්‍යාපනඥයෙකි. ඔහු ගේ සේවය එක්සත් රාජධානියට කොපමණ වැදගත්වී ද යත් එපමණකටත් වඩා ශ‍්‍රී ලංකාවට ද අනුස්මරණීය එකකි. නොමැකෙන ඓතිහාසික සේවාවක් ඉටු කර තිබේ. මෙරට පළමු ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ බාර ධුර කාර්යය හෙතෙම ඉටු කළේය...
More...
 
19/03/2017 - ඉරිදා ලංකාදීප
ආණ්ඩු පෙරලන සමාජ මාධ්‍ය භාවිතාවක විත්තිය
සමාජ මාධ්‍ය ගැන ලෝකය පුරා විශාල ආන්දෝලනයක් ඇති වී තිබේ. ආණ්ඩු පෙරලන්නට නායකයන් විනාශ කරන්නට සමාජ මාධ්‍ය භාවිතා කරන බවට චෝදනාවක් නැගෙමින් තිබේ. අරාබි වසන්තයේ සිට නොබෝදා අවසන් වූ ඇමරිකානු ජනාධිපතිවරණය දක්වා එය තද ස්වරයකින් නැගෙමින් පවතින බව නිරීක්ෂණය කළ හැකිය...
More...
 
22/03/2017 - ලංකාදීප
කරුණාකර නිහඩ කරන්න
www.milindaprashna.com
දුරකථනය ජනතාවගේ අත්‍යවශ්‍ය මෙවලමක් බවට පත්ව තිබේ. ශ‍්‍රී ලංකාව ජනගහනයටත් වඩා දුරකථන භාවිතා වන රටක් බව ප‍්‍රකාශ වෙයි. දියුණුවන සන්නිවේදන ව්‍යුහය සමග ස්මාට් දුරකථනයකින් පුරවැසියන්ට ජීවිතය පහසු කරගත හැකි බව ආර්ථික පර්යේෂකයන් පෙන්වා දී තිබේ...
More...
 
26/03/2017 - දේශය
බින්දුවෙන් අරඹා රට ජයගත්තා
ලෝහ මෙවලම් අතර ගැවසී ලෝකය දිනාගත් චරිතයක පසුබිම හඳුනාගැනීම රටට වැදගත්ය. පරම්පරා තුනක් එහි උරුමය ආරක්ෂා කරගෙන තිබේ. අභියෝග ජයගෙන ඇති අතර ජාත්‍යන්තරය වෙත තමන් ගේ නම ගෙන යන්නට සමත්ව ඇත...
More...
 
26/03/2017 - ඉරිදා ලංකාදීප
මැද මාවතට නැවත දොර විවර කළ නෙදර්ලන්තයේ මහා මැතිවරණ ප්‍රතිඵලය
සමාජ ක‍්‍රියාකාරීත්වය සම්බන්ධව සම්ප‍්‍රදාය බහුලව භාවිතා වන රටක් සේ නෙදර්ලන්තය හැඳින්විය හැකිය. රජතුමා එරට පාලනයේ කේන්ද්‍රීය චරිතයකි. හෙතෙම ආණ්ඩුව පත්කිරීමට හා කැබිනට් මණ්ඩලය තෝරා ගැනීමේ දී සහය වෙයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු ක‍්‍රමය අනුව සමානුපාතික මැතිවරණයකින් මහජන නියෝජිතයෝ තෝරා ගැනෙති. දේශපාලන පක්ෂ ගණනාවක් වන අතර පරිසරය හා අවුරුදු පනහට වැඩි වයස්ගත අය වෙනුවෙන් වශයෙන් පවා සුවිශේෂී පක්ෂ ද ඒ අතර තිබේ...
More...
 
29/03/2017 - ලංකාදීප
කොළ පැහැය
www.milindaprashna.com
අපි එදිනෙදා ගන්නා ආහාර වේල ගැන නොයෙක් අදහස් තිබේ. කුස පිරෙන්නට පමණක් නොව ශරීරයට අවශ්‍ය පරිදි ආහාර තෝරා ගැනීමට බුද්ධිමත් විය යුතුය. ආහාර පුරුදු නරක නම් එය ජීවිතයේ අයහපත් පැත්ත උදෙසා බෙහෙවින් බලපාන බව සඳහන් කළ යුතුය...
More...
 
02/04/2017 - දේශය
ලංකාවේ හිටපු සිංහල සුද්දා
ඩොයිලි පරම්පරාව එවකට බි‍්‍රතාන්‍යයේ ගරු කටයුතු පසුබිමකින් යුක්තව ජීවත් විය. සක්සස් ප‍්‍රදේශයේ ජීවත්වූ මතියෙස් ඩොයිලි ගේ දෙවැනි දරුවා වෙස්මිනිස්ටර් හි ඉගෙනුම ලබා පසුව කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබාගත්තේය...
More...
 
02/04/2017 - ඉරිදා ලංකාදීප
හිරු බලය පෙන්වන සූර්ය මාසයේ වැදගත්කම
ශ‍්‍රී ලංකාවට හිරු එලියෙහි බලය ඉහළින්ම දැනෙන මාසය උදා වී තිබේ. බක් මාසයයි. සූර්ය මංගල්‍යය පවත්වන්නේ එහි සංස්කෘතික වතාවතක් වශයෙනි. පෙරදිග රටවල් අතීතයේ සිට සූර්යයාගෙන් ලැබෙන ශක්තිය ගැන බලවත් කෘතගුණ දැක්වීමක සිටියේය...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16
Record - 31 to 40 of 152 Records


 
    This site is optimised for IE 5.0 or above and firefox1.0.3 or above, and is best  viewed with screen resolution of  1024 x  600. 
  All rights reserved. © 2005.