25/12/2019 - ලංකාදීප
බලය යුක්තියට ආදේශ කිරීමේ ආදීනව
www.milindaprashna.com
ගැලවුම්කාරයාණෝ පහල වූ නත්තල් දිනය උදා වී තිබේ. ප‍්‍රධාන දේවමෙහෙය ඊයේ රාත‍්‍රියේ පැවැත්විණ. බෙත්ලෙහෙම් නගරයේ දී ජේසු බිළිදා උපන් අවස්ථාව කිතුනුවෝ මහත් භක්තියෙන් සමරති. ගැලවීමේ පණිවුඩය යේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ ලෝකයට ගෙන ආහ. ජනී ජනයා පාපය ඇතුළු සියළු දෙයින් ගලවා ගැනීම උන්වහන්සේ ගේ අභිප‍්‍රාය විය. සාමය උදාකරන අතර සමාජ සමානාත්මතාව ඇතිකර පේ‍්‍රමය පැතිරවීමට යුහුසුළු විය...
More...
 
29/12/2019 - ඉරිදා ලංකාදීප
සම්පත් ආකරයක් වන සාගරය ප‍්‍රයෝජනයට ගත යුතු මග
ශ‍්‍රී ලාංකේය ජන සමාජය සුනාමි ඛේදවාචකය නැවත නැවතත් සිහිපත් කරමින් සිටී. වසර පහලොවකට කලින් සිදුවූ විපත අමතක කළ යුතු නැත. ජීවිත විශාල ප‍්‍රමාණයක් රටට අහිමි විය. සතුන්, ගහකොළ සහ දේපොල විනාශ වූ අතර සෑහෙන කාලයක් ගත වන තුරු ජනතාව මහමුහුද දෙස අවිනිශ්චිතව බලා සිටියේය...
More...
 
29/12/2019 - දේශය
අහස සිසාරා වෝලොකොප්ටර් සැරිසරන දිනය
වසර 2020 උදාව සමග ලෝකයේ විශාල පරිවර්තන සිදුවෙමින් පවතී. තාක්ෂණය දියුණුවන තරම මවිත කරන සුළුය. වෛද්‍ය විද්‍යාව ද අලූත් සොයා ගැනීම් වල නිරත වෙමින් සිටී. කෘතීම බුද්ධිය එනම් මිනිසා තරම් හිතන්නට පුුවන්කමක් ඇති පරිගණක ඉතාම නුදුරු කාලයේ දී භාවිතාවට එනු ඇතැයි සැලකේ...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17
Record - 161 to 163 of 163 Records


 
    This site is optimised for IE 5.0 or above and firefox1.0.3 or above, and is best  viewed with screen resolution of  1024 x  600. 
  All rights reserved. © 2005.