13/12/2020 - දේශය
ඉන්දීය ගොවි පිරිසක් කැලෑවෙන් සොයාගත් පලතුරු නිධානය
අරුණාචල් ප‍්‍රදේශ් ඉන්දියාවේ වයඹ කෙළවරක පිහිටියේය. 1962 දී ඉන්දු චීන අරගලය පැවැති අවස්ථාවේ දී ප‍්‍රනේතයේ කොටසක් තාවකාලිකව යටත් කරගන්නට චීන විප්ලවීය හමුදාව සමත් විය. මිලියන දහ හතරක පමණන ජනගහනයක් වෙසෙන මෙහි කෘෂිකාර්මික කටයුතු බහුලය. ජනතාවගේ පැවැත්ම සරලය. පසුගිය දා ඉන්දියන් එක්ස්ප‍්‍රස් පුවත්පත වාර්තා කළ පරිදි පළමුවරට එම ප‍්‍රදේශයේ ඇති කිවි නමැති පලතුර වස විස රහිත සැපයුම සම්බන්ධ සහතිකය හිමි කරගත්තේය...
More...
 
16/12/2020 - ලංකාදීප
සියලු ආගමික - ජාතික සිරිත් විරිත් වලට ගරුකරමු
www.milindaprashna.com
අලූතින් උපදින දරුවෙකුට මහත් ආදරයක් දක්වන හා සමානව ජීවිතක්ෂයට පත්වන පුද්ගලයෙකුගේ දේහයට ලැබෙන්නේ ද බලවත් ගෞරවයකි. උස් පහත්, ජාති ආගම් බේද පැත්තකින් තබමු. අහිමිවෙන්නේ මනුෂ්‍ය ජීවිතයකි. ජීවත් වූ සමාජ පසුබිමට වඩා තරමක් උසස් ගෞරවයක් අවසන් ගමනේ දී පිරිනැමේ...
More...
 
20/12/2020 - දේශය
අඩහැරයක් නැති රොබෝ ගොවියන් ගේ විත්තිය
ගොවිතැන ගැන කෙරෙන පර්යේෂණ අනුව අනාගතයේ ගොවියා උදැල්ලක් හෝ නගුලක් ගෙන මහපොලව හා ගැටෙන්නේ නැත. හෙතෙම සිය පරිගණකය සමග කාමරයකට වී පහසුවෙන් සිටින්නට ඉඩ තිබේ. යන්ත‍්‍රානුසාරයෙන් ක‍්‍රියාත්මක වන ගොවිපොළ වලින් එලවලූ, පලතුරු ඇතුළු බව භෝග නිෂ්පාදනය කරන්නට බොහෝ දුරට ඉඩ තිබේ...
More...
 
23/12/2020 - ලංකාදීප
මිනිසාට සම්පත් ගෙනෙන ගහ කොළ වැවෙන පාරාදීසය
www.milindaprashna.com
ලෝකය එක යායක එකට, එකමුතුව වෙසෙන සමාජයක් ගැන සිහින දකිමින් සිටියේය. සියල්ල වෙනස් වී තිබේ. කොවිඞ් වයිරසය අණසක පතුරුවා ඇත. එදිනෙදා පැවැත්මට එල්ලකර ඇත්තේ බලවත් තර්ජනයකි. සාමුහිකත්වය වෙනුවට සමාජ දුරස්ථභාවය වැදගත්ම සාධකය බවට පත්ව ඇත...
More...
 
27/12/2020 - දේශය
විදුලියෙන් බස් යන ලෝකයේ රාවණා යුගය ගැන උදම්වන ලංකාව
ලෝකය හැම තැනකම කොවිඞ් කලබැගෑනිය තිබේ. උවදුර ගැන බලවත් භීතියක් ඇත. එන්නතක් සොයා ගැනීම සම්බන්ධයෙන් සිදුවන පර්යේෂණ සාර්ථක වී ඇති බවට තොරතුරු පළවෙයි. මිත්‍යාව පසෙක තිබිය දී යතාර්ථය පිබිදෙමින් තිබේ...
More...
 
30/12/2020 - ලංකාදීප
අලූත් සිතිවිල්ලකින් නව වසරේ අලුත් ගමනක්
www.milindaprashna.com
නව වසරක් උදා වෙමින් තිබේ. තවත් පැය හතලින් අටකින් අලූත් කාල පරිච්‌ඡේදයක් ඇරඹෙනු ඇත. සුබ පැතුම් හුවමාරු වෙයි. සුපුරුදු පරිදි තැපෑලෙන් කාඞ්පත් ලැබුණ යුගය අවසන්ය. දුරකථනයෙන් නැගෙන මිහිරි නාදය, සමාජ මාධ්‍යයෙන් හෝ විද්‍යුත් තැපෑලෙන් එන පණිවුඩ සතුට ඇති කරයි...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10
Record - 91 to 96 of 96 Records


 
    This site is optimised for IE 5.0 or above and firefox1.0.3 or above, and is best  viewed with screen resolution of  1024 x  600. 
  All rights reserved. © 2005.