13/07/2012 - ලංකාදීප
මිලින්ද වෙනුවෙන් 'ෆේස් බුක්' වෙබ් අඩවියක්

හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා දේශපාලන ක්ෂේත්‍රයේ හා රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස වසර 2002 සිට 2009 දක්වා දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ඉටුකළයුතු වෙනුවෙන් විශේෂ ෆේස් බුක් වෙබ් අඩවියක් සකස් කර තිබේ.

මොරගොඩ මහතාගේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සම්බන්ධව විකීලීක්ස් වෙබ් අඩවිය පළකළ විශේෂ වාර්තා 148 ක විස්තර ද මෙම වෙබ් අඩවියේ ඇතුළත්ය.

https://www.facebook.com/MilindaInWikileaks ලෙස මෙම වෙබ් අඩවිය නම කර තිබේ.

 
 
 
 
 
    This site is optimised for IE 5.0 or above and firefox1.0.3 or above, and is best  viewed with screen resolution of  1024 x  600. 
  All rights reserved. © 2005.