| 20/10/2011 |
- ලංකාදීප |
| කොළඹ මහ නගර සභාවේ සන්ධාන මන්ත්‍රීවරුන් දිවුරුම් දෙමින් |
මෙවර පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවට තරග කර ජයගත්... එහෙදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරී පත්වූ විපක්ෂ නායක මිලින්ද මොරගොඩ මහතා... ජනාධිපතිවරයා ඉදිරිපිටදී දිවුරුම් දුන් අයුරු...
 |
| |
| 13/10/2011 |
- ලක්බිම |
| එකිනෙකා කෙරෙහි ඇති අවිශ්වාසය හා පිල් බෙදීම කොළඹ ප්‍රතිඵලයෙන් පිළිබිඹුවේ - මිලින්ද මොරගොඩ |
කොළඹ නගරය සහ ඒ අවට ඇති ප්‍රදේශයන්හි පවතින පිල් බෙදීම මෙන්ම සමාජ කොටස් එකිනෙකා කෙරෙහි දක්වන අවිශ්වාසයද මෙවර කොළඹ මැතිවරණ ප්‍රථිපලයෙන් පිළිබිඹුවන්නේ යැයි කොළඹ මහ නගර සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ මිලින්ද මොරගොඩ මහතා පවසයි...
 |
| |
| 10/10/2011 |
- දිනමිණ |
| පුංචි ඡන්දය කැමරා ඇසින්... |
කොළඹ මහ නගර සභාව සදහා එ.ජ.නි.සන්ධානයෙන් ඉදිරිපත් වූ මිලින්ද මොරගොඩ මහතා නාරාහේන්පිට ඇලන් මැතිනියාරාමයේදී ඡන්දය භාවිතා කල අයුරු
 |
| |
| 07/10/2011 |
- දිවයින |
| බම්බලපිටිය ශ්‍රී වජිරාරාම විහාරයේ පුස්තකාලයේ "නුවණ කුටිය" ජනපති අතින් විවෘත වෙයි |
බම්බලපිටිය ශ්‍රී වජිරාරාම පුස්තකාලයානුබද්ධ "දේශමාන්‍ය එන්. යූ. ජයවර්ධන කියැවුම් සල... විවෘත කිරීම... කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂක මිලින්ද මොරගොඩ ... යන මහත්වරුද වෙති...
 |
| |
| 06/10/2011 |
- ලංකාදීප |
| කොළඹ මහ නගර සභාව ආයතනයක් කර හැමට ගුණාත්මක සේවයක් ලබා දෙනවා - සන්ධාන පුරපති අපේක්ෂක මිලින්ද |
...ඉදිරි මැතිවරණයේදී ඔබ විසින් මා තෝරා පත්කරගතහොත් මා සමග සම අදහස් ඇත්තන් සමග එක්වී කොළඹ සියලු ජන කොට්‌ඨාශ වලට සමයෙන් සහ සහයෝගයෙන් ජීවත් විය හැකි මෙන්ම ආර්ථික සංවර්ධනයෙන්ද යුතුව සියල්ලන්ටම භූමිකාවක් ඇති නගරයක් බවට පත් කිරීමට මට හැකි වනු ඇත...
 |
| |
| 03/10/2011 |
- ලක්බිම |
| ජනාවාසයේ දරුවෝ චිත්‍ර හා රචනා තරගයේ ත්‍යාග ප්‍රදානයද |
2011 ලෝක ජනාවාස දිනය හා ලෝක ළමා දිනය වෙනුවෙන් මිලින්ද මොරගොඩ පදනම විසින් සංවිධානය කරන ලද කොළඹ වතු නිවාස හා මහල් නිවාසවල දරුවන්ගේ ... චිත්‍ර හා රචනා තරගයේ... අවස්ථාවට සහභාගීවූ මිලින්ද මොරගොඩ මහතා...
 |
| |
| 02/10/2011 |
- සිළුමිණ |
| වතු ආශ්‍රිතව පුරවැසි කමිටු පිහිටුවනවා - කොළඹ එජනිස පුරපති අපේක්ෂක මිලින්ද මොරගොඩ |
... කොළඹ නගරයේ ජීවත්වෙන බහුතර ජනතාව දුප්පත්. නගරයේ ජාතීන් රාශියක් ජීවත් වෙනවා. එහෙම බලනකොට ඒ දුප්පත් ජනතාවට තිබෙන පොදු පහසුකම් වල විශාල අඩුවක් තිබෙනවා... පැහැදිළිවම ඊට විසදුම් තිබෙනවා...
 |
| |
| 02/10/2011 |
- රාවය |
| නගර සභාව දේශපාලන පාපන්දුවක් නොවිය යුතුයි - මිලින්ද මොරගොඩ |
කොළඹ සංවර්ධනය සදහා ඔබ ක්‍රියාත්මක කරන්නට අදහස් කරන වැඩපිළිවෙළ... ඉතින් නගරය යළි පුබුදුවාලීම තමයි මගේ තේමාව කරගෙන තියෙන්නේ...
 |
| |
| 02/10/2011 |
- ඉරිදා ලක්බිම |
මේ අභියෝගය භාර ගත්තේ කොළඹ පරමාදර්ශී නගරයක් කිරීමටයි
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ පුරපති අපේක්ෂක මිලින්ද මොරගොඩ |
... දැන් පවතින්නේ පරිවර්තන යුගයක්. කොළඹ නගර සභාව හරහා ඊට හොද සහයෝගයක් දෙන්න පුළුවන් කියා මම හිතුවා. කොළඹ නගරයේ හැම ආගමක්ම හැම ජාතියක්ම නියෝජනය වෙනවා. හැම දේශපාලන පක්ෂයක්ම නියෝජනය වෙනවා. පරමාදර්ශී නගරයක් යන අදහස ගත්තෙත් ජනාධිපතිතුමා කියූ දේකිනුයි. එතුමා කිවුවේ කොළඹ රටට ආදර්ශයක් කරන්න කියලයි...
 |
| |
| 02/10/2011 |
- රිවිර |
"මම හදන්නේ කොළඹ විප්ලවයක් කිරීමටයි"
මිලින්ද මොරගොඩ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ පුරපති අපේක්ෂක |
මම ඉදිරිපත් කරන්නේ ක්‍රමයක්. එකේ පැති කිහිපයක් තියනවා. ප්‍රජාව වතුවල පාලනය භාරගත යුතුය කියල තදින්ම විශ්වාස කරනවා. විශේෂයෙන්ම ප්‍රජා සමිති ක්‍රමය යළි ස්ථාපිත කිරීම එතැනදී වැදගත්...
 |
| |