03/01/2016 - ඉරිදා ලංකාදීප
පත්තරේ විස්තරය අන්තර් ජාලයට සීමා විය හැකිය
පත්තරය යන ආකෘතිය අදටත් ජන සමාජය තුළ සුවිශේෂි එකකි. නියම හැඩය, එහි ඇති තීන්ත සුවඳ සහ සිරස්තල වල ඇති ආකර්ශණීය බව සමග පුවත් පත යන සංකල්පය ජන සමාජය තුළ තහවුරු කර තිබේ...
More...
 
03/01/2016 - දේශය
දීපිකා පදුකෝන් ගේ අසනීපය
ජනතාන්ත‍්‍රිකත්වයට පත්වන චරිත වලට ස්වභාවයෙන්ම ජනතාව අතර තමන්ට හිමි තැන ගැන හොඳ අවබෝධයක් සහිතය. ජනතාව මෙම ජනකාන්ත චරිත දෙස බලන්නේ අපූර්වත්වත්වයෙනි. පරමාදර්ශී ආකාරයටය...
More...
 
06/01/2016 - ලංකාදීප
නිර්මාණවේදය හමුවේ නිර්මාණශීලී විසඳුම්
www.milindaprashna.com
වානිජ අග නගරය වන කොළඹ අතිශය කාර්ය බහුල තැනක සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය පිහිටුවා ඇත. එහි ඉගෙනුම ලබන දරුවන් මුහුණ දෙන ගැටලූ ගණනාවක් ගැන සාකච්ඡා කරන්නට පසුගියදා අවස්ථාවක් ලැබිණ. එම තොරතුරු වලින් කියැවෙන කාරණා ඉතා සංවේදී ඒවාය...
More...
 
10/01/2016 - දේශය
අම්බෙද්කාර් ඉන්දියාවට ව්‍යවස්ථාව හැදු හැටි
අද වන විට ජාත්‍යන්තරය බලා සිටින්නේ ආසියාව දෙසය. ආසියාවේ දකුණු කලාපය ලෝක ආර්ථිකයේ වේගයෙන්ම වර්ධනය වන තැන බවට පුරෝකථනය වෙයි. ඒ අතර ද ඉදිරියෙන් සිටින්නේ ඉන්දියාවයි. ඉන්දියාවේ එක්සත් බවට හා බල පරාක‍්‍රමයට මුල් වූ චරිත රැසක් තිබේ...
More...
 
13/01/2016 - ලංකාදීප
වේදිකා නාට්‍යයක් බලන්නට හැකි සමාජයක්
www.milindaprashna.com
සැනසිලිදායක රටක් බිහිකර ගැනීම සමාජය අපේක්ෂා කරන ඉතාම වැදගත් කාරණයයි. ආර්ථික සමාජ ප‍්‍රවාහය දෙස අවධානය යොමු කරන සිටින අතර තුර මතුවූ කාරණයක් කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්ය...
More...
 
17/01/2016 - ඉරිදා ලංකාදීප
ප‍්‍රවෘත්ති වාර්තාකරණයේ අන්තර්ගත ආකෘතිය වෙනස්කිරීම
මාධ්‍ය වාර්තාකරණයේ දී යහපත් පුවත් වෙනුවෙන් වැඩි ඉඩක් වෙන් කිරීම අවශ්‍ය බව ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේ සඳහන් කරති. එතුමෝ මේ බව කියන්නේ අලූත් අවුරුද්දේ පණිවුඩයක් වශයෙන්ය...
More...
 
17/01/2016 - දේශය
ඔබාමා වශීකළ අරීතා
ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ගේ කඳුළු මේ දිනවල ලෝක අවධානයට ලක්ව ඇති කාරණා අතර තවත් එකකි. ඇමරිකාවේ වෙඩික්කාරයන් ගේ හිරිහැර හෙයින් ජීවිත අහිමි වන අහිංසක දරුවන් ගැන කඳුළු හෙලන බැරක් ඔබාමා එය සියුම් අකාරයකට හදවත් කම්පනයට පත් කරවයි...
More...
 
20/01/2016 - ලංකාදීප
රෑ නගරාධිපති
www.milindaprashna.com
නගරයට ප‍්‍රධානියෙකු පත් කරගන්නේ ජන ජීවිතය සංවිධානය කරගැනීමට පහසුවක් වශයෙන්ය. පොදු පහසුකම් ගැන සොයා බලා ජනතාව සතුටින් තැබිමට පියවර ගැනීම නගරාධිපතිවරයෙකුගේ වගකීමයි. නගරයක් යනු විශාල ආර්ථිකයකි...
More...
 
24/01/2016 - ඉරිදා ලංකාදීප
පුවත් පත් ප‍්‍රකාශනය සමාජ මෙහෙවරක් වෙනුවෙන් වෙන් කිරීම
පුවත් පත් ප‍්‍රකාශනය භාරධුර කාර්යයකි. වර්තමාන සංකීර්ණ වානිජ සමාජ ව්‍යුහය තුළ එය අධික පිරිවැයක් සහිත එකකි. එනමුත් පුවත්පත සතුව විශාල බලයක් තිබේ. එම බලය නිර්මාණය වෙන්නේ සමාජ පැවැත්ම වෙනුවෙන් ඉටුකරන යහපත් සංවාදශීලී කාර්ය භාරය සමගය...
More...
 
24/01/2016 - දේශය
මෙහෙයුම නොනැවතී ඉදිරියට
ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ මෙහෙයුම් වල නිරතව සිටි ඇමරිකානු සෙබලූ නැවත ඇමරිකාවට පැමිණෙමින් සිටියේය. ඔවුන්ට පැවරුණ මෙහෙයුම අවසන්ය. මවුබිමට පැමිණි සෙබලූන්ට වෙනදා ලැබුණ පහසුකම් නැත. වැටුප් ලැබෙන රැකියාවක් සොයා ගැනීම දුෂ්කරය...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15
Record - 1 to 10 of 108 Records


 
    This site is optimised for IE 5.0 or above and firefox1.0.3 or above, and is best  viewed with screen resolution of  1024 x  600. 
  All rights reserved. © 2005.