03/04/2016 - දේශය
තුර්කි ජනාධිපතිගේ කාමර දාහේ මාලිගාව
තුර්කි ජනාධිපති ටායිප් එර්ඩොගාන් ජාත්‍යන්තර මාධ්‍යයේ අවධානයට ලක්ව තිබේ. ඔහුගේ ඇමරිකානු සංචාරය ගැන එකිනෙකට වෙනස් මාතෘකා ඉදිරිපත් කරන බටහිර මාධ්‍ය එය ඔහු සුපුරුදු පරිදි ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ගේ නිල හමුවීමකට ඉඩක් නැති සංචාරයක් බව අඟවා තිබේ...
More...
 
06/04/2016 - ලංකාදීප
අලූත් අවුරුද්ද
www.milindaprashna.com
අලූත් අවුරුද්ද සංස්කෘතික උත්සවයකි. සෞභාග්‍යය එහි ඉතාම වැදගත් කාරණාවයි. අස්වැන්න ලබා ගැනීමෙන් පසු අටු කොටු පුරවා ගන්නා පුරවැසියෝ තෘප්තියෙන් පසුවෙති. නැවත ගොවි බිම් අස්වද්දන අතර හිත් සතුටින් ජීවත්වන ඔවුන්ට සූර්යයා ගේ ගමන සැලකිය යුතු කාරණාවකි...
More...
 
10/04/2016 - ඉරිදා ලංකාදීප
මනුෂ්‍යත්වය සම්බන්ධ මාධ්‍යකරණයක් ඉදිරියට පැමිණි ආකාරය
මාධ්‍යවේදය තුළ තොරතුරු අනාවරණය ප‍්‍රබල සාධකයෙකි. වාර්තාකරණ කාර්යයක් වශයෙන් සන්නිවේදනය සිදුවූ කාලය පරිවර්තනය වෙමින් තිබේ. එක තැනෙක සිදුවූ යම් සිදුවීමක් තවත් පුලූල් කණාඩායමක් වෙත යොමු කරන අතරමැදි කාර්යය ජනමාධ්‍යයෙහි එක් ව්‍යුහයකි...
More...
 
10/04/2016 - දේශය
ආර්ථික වයර් මාරුකරගත් ග්‍රීසියේ මුදල් ඇමති
ගී‍්‍රසිය මෑත කාලය තුළ ආර්ථික වශයෙන් අමාරු අවස්ථාවකට පත්වූ රටකි. යුරෝපා සංගමයට අයත් එරට තුළ පැන නැගුණ ආර්ථික ගැටළු දේශපාලන අර්බුදයක් දක්වා විහිදී ගිය අතර එහි දී ආණ්ඩු ගණනාවකට පරාජය වී දේශපාලන නායකයන්ට ගෙදර යන්නට සිදුවිය...
More...
 
13/04/2016 - ලංකාදීප
අලූතෙන් පටන් ගනීමු
www.milindaprashna.com
අලූත් අවුරුදු උත්සවය සංස්කෘතික එකකි. එහි නිමිත්ත සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට පැමිණීමය. නමුත් අවුරුදු උත්සවය තුළ දර්ශනයක් තිබේ. අස්වනු සරුසාර වී අටුකොටු පුරවා ගැනීමෙන් පසු ලැබෙන විවේකයේ දී ප‍්‍රිතියෙන් ගත කිරීමය...
More...
 
17/04/2016 - දේශය
දුප්පතුන් වෙනුවෙන් ගී ගයන පෝල් ඬේවිඞ් - බොනො
අයර්ලන්ත ජාතිකයෙකු වන පෝල් ඬේවිඞ් අංශ කිහිපයක දක්ෂතා දක්වන තරුණයෙකි. ගායකයෙකි. ගීත රචකයෙකු වන අතර ආයෝජකයෙකු වන අතර දාර්ශණිකයෙකි. දේශසීමා රහිතව ජනතාවගේ සිත් පැහැරගත් අපූරු නිර්මාණශීලියෙකි...
More...
 
20/04/2016 - ලංකාදීප
වැඩ කරන රටක්
www.milindaprashna.com
ශ‍්‍රී ලංකාව ලෝක සිතියමේ කුඩා රටකි. ඉසුරු පිරි දිවයිනක් ලෙස ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇති බව සඳහන් කිරීම අවශ්‍යය. ස්වභාවික විපත් නැති ආගන්තුක සත්කාරයට කැමැති මිනිසුන් සිටින දුපතකි. සොබා සොඳුරු බවින් අනූන, සශ‍්‍රීක රටක් වශයෙන් ලෝක වාසීහු දකිති...
More...
 
24/04/2016 - ඉරිදා ලංකාදීප
ගවේශනාත්මක පුවත් පත් කලාවේ නව ප‍්‍රවනතා
ඇමෙරිකාවේ මැසුචෙස්ටර් ප‍්‍රාන්තය වඩාත් ජනාකීර්ණ සහ අවධානයට ලක් වූ ප‍්‍රදේශයකි. එහි බොස්ටන් නගරය කේන්ද්‍ර කරගෙන පුවත් පතක් ප‍්‍රකාශයට පත්වෙයි. ද බොස්ටන් ග්ලෝබ් පුවත් පත ආරම්භ කරන්නේ 1872 තරම් ඈත කාලයේ දීය...
More...
 
24/04/2016 - දේශය
ගුරු ජී ගේ ශක්තිය
ජීවත්වීම කලාවකි. එය තුළ මානුෂික වටිනාකම් තිබේ. ලෝකයේ එකිනෙකට වෙනස් දාර්ශණිකයන් වෙනස් ස්වරූපයෙන් ජන ප‍්‍රජාවට ජීවිතයෙහි අරුත දක්වන්නට උත්සාහ කර ඇත. ආගමික, දාර්ශණික සහ සමාජ නායකයන් මතුකරන අර්ථපූර්ණ සංකල්ප අතරට ‘‘ආර්ට් ඔෆ් ලිවිං’’ අලූතින්ම එකතු වී ඇති එකකි...
More...
 
27/04/2016 - ලංකාදීප
අනතුරු අවමයට විකල්ප සොයමු
www.milindaprashna.com
පසුගිය උත්සව සමය අනතුරු බහුල වකවානුවක් ඇති කරන ලද බව මාධ්‍ය තොරතුරු අනාවරණය කළේය. සතුටින් නෑ ගමන් යන්නට ගිය දරු පවුල් වලින් ඇතැමෙකු ගමන අවසන් කළේ දුක්මුසුව බව නිරීක්ෂණය කළ හැකිය. එයට හේතුව හදිස්සියයි...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15
Record - 1 to 10 of 108 Records


 
    This site is optimised for IE 5.0 or above and firefox1.0.3 or above, and is best  viewed with screen resolution of  1024 x  600. 
  All rights reserved. © 2005.