01/05/2016 - ඉරිදා ලංකාදීප
හතරවැනි බලකේන්ද්‍රය ස්වයං පාලිත ව්‍යුහයක් කරගැනීම
රාජ්‍යය තුළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින හතරවැනි ව්‍යුහය වශයෙන් සලකන්නේ ජනමාධ්‍යයයි. ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය හැරුණ විට පොදු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් මාධ්‍ය සතු සුවිශේෂී කාර්ය භාරයක් තිබේ...
More...
 
01/05/2016 - දේශය
නිර්භීත මොහමඞ් අලි
කැෂියස් ක්ලේ බොක්සිං ශූරයෙකි. තුන්වතාවක් අධි බර පන්තියේ ලෝක ශූරයා බවට පත් හෙතෙම හැත්තෑව දශකයේ දී සියවසේ ක‍්‍රීඩකයා වශයෙන් ජාත්‍යන්තරය හඳුන්වන්නට පටන්ගත්තේය. ඔහු හැසිරුන ආකාරය ඒ දවස්වල පෙණුනේ ප‍්‍රචණ්ඩ කී‍්‍රඩකයෙකුගේ සංයමයක් නැති වාග් විලාශයක් වශයෙන්ය...
More...
 
04/05/2016 - ලංකාදීප
සූර්ය බල ශක්තියට ඉඩක්
www.milindaprashna.com
වසර 2025 සිට පොසිල ඉන්ධන භාවිතා කර ධාවනය කරන කාර් භාවිතා කිරීම තහනම් කරන්නට නෙදර්ලන්න පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කරගෙන ඇත. එම යෝජනාවට හොඳ ප‍්‍රසාදයක් ලැබී තිබේ. එරට කැබිනට් මණ්ඩලය ඒ වෙනුවෙන් සැලැස්මක් සූදානම් කරන්නට යයි...
More...
 
04/05/2016 - අද
පාත්ෆයින්ඩර් පදනම හා චීනයේ ජාත්‍යන්තර සම්බන්ධතා ආයතනය අතර අවබෝධතා ගිවිසුමක්
ස්වාධීන ආර්ථික පර්යේෂණ ආයතනයක් වන පාත්ෆයින්ඩර් පදනම මහජන චීන සමූහාණ්ඩුවේ ජාත්‍යන්තර සම්බන්ධතා (නූතන) ආයතනය අතර පසුගියදා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමක් සිදුකර තිබේ...
More...
 
08/05/2016 - ඉරිදා ලංකාදීප
සිනමාව නිර්මාණාත්මක සන්නිවේදන මෙවලමක් වශයෙන්
ශ‍්‍රී ලංකාවේ සිනමා කර්මාන්තය ජනමාධ්‍යවේදී ද්‍රෘෂ්ඨිකෝණයකින් විමසා බැලීම වැදගත්ය. වර්තමානයේ මෙරට සිනමාව ප‍්‍රබල එකක් නොවේ. එය ඉතාම කුඩා බල ක්ෂේත‍්‍රයක් පුරා විහිදී ඇති ආකාරයක් හඳුනාගත හැකිය. එයින් ඔබ්බට ගමන් කරන්නේ කෙසේද?...
More...
 
08/05/2016 - දේශය
වැඩ පෙන්වා මාධ්‍ය දිනූ බෙයා ග්‍රෙල්ස්
ත‍්‍රාස ජනක ක‍්‍රියා වල නියැලෙන්නට රුචි, ලේඛකයෙකු සහ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන එඞ්වඞ් මයිකල් ‘‘බෙයා’’ ග්‍රෙල්ස් ලෝක අවධානය දිනාගන්නට සමත්ව තිබේ. හෙතෙම ක‍්‍රියාශීලී අයෙකි. වෙනස් දෙයක් කරන්නට තැත් කරන්නෙකි...
More...
 
11/05/2016 - ලංකාදීප
සත්ත්ව කරුණාව
www.milindaprashna.com
දකුණු ඉන්දියාවේ කදිනම්කුලම් හි ශ‍්‍රී මහාදේව් කෝවිල මේ දිනවල ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇති තැනකි. කුමාරපුරම් හි භාග්‍යවතී දේවාලය ද ඒ හා සමාන ආකාරයට ලෝක ජනමාධ්‍යයේ මාතෘකාවක් වී තිබේ. කෝවිල් පරිපාලන අංශ ගෙන ඇති තීන්දු මෙම පසුබිමට හේතුවයි...
More...
 
15/05/2016 - ඉරිදා ලංකාදීප
ප‍්‍රවෘත්ති නිෂ්පාදනය විය යුත්තේ ජන සමාජයෙන්ය
මාධ්‍යවේදීන් පුහුණු කරන වැඩමුලූවල දී නිතර භාවිතා වන කුඩා කතාන්දරයක් තිබේ. එහි කතානායකයා වාර්තාකරුවෙකි. ඔහු නිවාඩුවකට වෙනත් රටකට යයි. එම රටේ හදිසි විපතක් සිදුවන අතර ඔහු සේවය කළ මාධ්‍ය ආයතනයේ ප‍්‍රධානියා ඔහුට විදුලි පණිවුඩයක් යවන්නේ ‘‘වහාම තොරතුරු වාර්තා කරන්න’’ යනුවෙන් සඳහන් කරමින්ය...
More...
 
15/05/2016 - දේශය
අසිපතක් රැගෙන ආ මුක්ටාදා අල් සාදර්
මුක්ටාදා අල් සාදර් ඉරාක ජන සමාජයේ බෙහෙවින් ජනප‍්‍රිය චරිතයකි. ඔහු එවැනි ජනතා කැමැත්තක් දිනාගත්තේ දේශපාලන මතධාරීයෙකු පමණක් නොව රට වෙනුවෙන් කැපවූ විප්ලවීය ජනතා ව්‍යාපාරයක් ගොඩ නැගූ නායකයෙකු හෙයින්ය...
More...
 
18/05/2016 - ලංකාදීප
ස්වාභාවික විපත්
www.milindaprashna.com
කාලගුණ විපර්යාස සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතියට ශ‍්‍රී ලංකාව පසුගිය දා අත්සන් කළේය. එම සම්මුතිය අනුව පරිසර හිතකාමී සැලසුම් වලට ගමන් කරන්නට රට එකඟත්වය පළ කර ඇත. ගෝලීය උණුසුම ඉහළ යන්නට හේතුවන කාරණා වලින් වැලකී සිටින්නට රාජ්‍යයක් වශයෙන් වගකීම භාරගෙන තිබේ...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15
Record - 1 to 10 of 108 Records


 
    This site is optimised for IE 5.0 or above and firefox1.0.3 or above, and is best  viewed with screen resolution of  1024 x  600. 
  All rights reserved. © 2005.