04/12/2016 - ඉරිදා ලංකාදීප
ධනය කොල්ලකන සමාජයක් හැදුනේ කෙසේද?
දේශපාලනඥයන් සම්බන්ධව ජනතාව තුළ ඇති ප‍්‍රතිරූපය යහපත් එකක් නොවේ. ලෝකයේ කොතැනත් එසේය. දුක් විඳින ජනතාව දෙස බලන විට, පාලනයට පත්කරගන්නා ජනතා නියෝජිතයන් විඳින සැප සම්පත් කෙරෙහි ජනතාව තුළ බලවත් අප‍්‍රසන්න බවක් තිබේ....
More...
 
07/12/2016 - ලංකාදීප
වාහන නීති වෙනස් කරමුද?
www.milindaprashna.com
රථ වාහන වැරදි වෙනුවෙන් නියම කරන ස්ථානීය දඩ සංශෝධන යෝජනාව රට තුළ විශාල ආන්දෝලනයක් ඇති කළේය. දඩ මුදල වැඩි කරන තීරණයට විරුද්ධ මතයක් නැගී, එය වර්ජනයක් දක්වා දුර දිග ගියේය. වාහන දඩ වැඩි කරන තීරණයට රියැදුරන් එකඟ නැත...
More...
 
11/12/2016 - දේශය
ලෝක නායකයන් අමාරුවේ දැමු නවසීලන්තයේ අගමැති
නවසීලන්තයේ අගමැති ජෝන් කී සිය අගමැති ධුරය අතහැර යන තීරණයට එළැඹ ඇති බව ප‍්‍රකාශ වෙයි. තීරණයක් ගත යුතු හොඳම හෝරාවේ දී එයට කිසිසේත් නොසැලී මුහුණ දිය යුතු බව ජාත්‍යන්තරයට පෙන්වමින්ය. ජෝන් කී සඳහන් කරන්නේ රට වෙනුවෙන් තමන් ‘යුතුකම ඉටු කරන ලද’ බවය...
More...
 
11/12/2016 - ඉරිදා ලංකාදීප
ජනමතය විමසීම අවදානම් වන ලකුණු
සමීක්ෂණ, ජනමත විචාරණ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක වැදගත් මෙවලම්ය. ජනතා මතය දැනගැනීමට ඒවායෙන් හැකිවෙයි. ජනමත විචාරණයක දී අහන්නේ ජනතාවගේ කැමැත්තය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් කලින් කල සිදුකරන වෙනස්කම් ගැන ජනමතය විමසා බැලීම සුදුසුය...
More...
 
14/12/2016 - ලංකාදීප
පොළොන්නරුවේ බෞද්ධ ප‍්‍රබෝධය
www.milindaprashna.com
පොළොන්නරුව පෞරාණික නගරයකි. යුනෙස්කෝ සංවිධානය ලෝක උරුම නගරයක් සේ නම් කර තිබේ. මෙරට ඉතිහාසයට අනුව අනුරාධපුර රාජධානියට පසු පොළොන්නරු යුගය බිහිවෙයි. පළමුවැනි විජයබාහු රජු පොළොන්රුව සිය රාජධානිය සේ තෝරා ගන්නේ චෝල ආක‍්‍රමණිකයන් පළවා හැරීමෙන් පසුවය...
More...
 
18/12/2016 - දේශය
ඉතිහාසය අලූතින් ලියන රොබින් කනිග්හම්
රොබින් කොනිග්හම් තරුණ පුරා විද්‍යාඥයෙකි. ඔහුගේ කුඩා දරුවාගෙන් ගුරුතුමිය ප‍්‍රශ්නයක් නැගීය. පියාගේ රැකියාව කුමක් ද යන්නය. කුඩා දරුවාගේ උත්තරය වූයේ ‘‘එයා වැඩ කරන්නේ බුදුන්ට’’ යන්නය. මෙහි දී දරුවා අදහස් කළේ පියා නිතර බුදුන් වහන්සේ සම්බන්ධව කරන පර්යේෂණ කෙරෙහි ඔහුට ඇති අවබෝධයයි...
More...
 
18/12/2016 - ඉරිදා ලංකාදීප
ජනතා බදු වලින් යැපෙන නිල වාහන ආඪ්‍යත්වය
ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි ගේ ඇඳුම් භාවිතාව ගැන සමහර විවේචන තිබේ. නමුත් ඔහුගේ නිල වාහන භාවිතාව ගැන ඉන්දියානුවන් කතා කරන්නේ ආඩම්බරයෙන්ය. හෙතෙම අගමැති වශයෙන් පත්වන විට ඔහුගේ ආරක්ෂාව හා රටේ අභිමානය වෙනුවෙන් යෙදවිය යුතු වාහනය ගැන විශාල විවාදයක් තිබිණි...
More...
 
20/12/2016 - ලංකාදීප
මිලින්ද මොරගොඩ යෂුෂි අකාශි හමුවේ
පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා පසුගියදා ජපානයේ සංචාරයක නිරත විය. එරට ජ්‍යෙෂ්ඨ ජපන් තානාපති යෂූෂි අකාෂි සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ අන්තර්ජාතික සහයෝගිතා කාර්යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් තයිකෝ යෙමාරා යන මහත්වරුන් හමුවී සාකච්ඡා කළ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ...
More...
 
21/12/2016 - ලංකාදීප
සිංගප්පූරුවේ වචන තුනක රහස
www.milindaprashna.com
සිංගප්පූරුව ලෝකයේ වඩා සාර්ථක සමාජය බවට පත්වන්නේ ඇයි? නොබෝදා එරට රාජ්‍ය ප‍්‍රතිපත්ති සම්බන්ධ ලී ක්වාන් යූ අධ්‍යයන විද්‍යාලයේ ප‍්‍රධානී විශේෂ ලිපියක් ලියමින් ජාත්‍යන්තරයෙන් ප‍්‍රශ්න කළේය. රටේ සාර්ථකත්වයට හේතුවූයේ විශිෂ්ඨ නායකත්වය යැයි කියන ඔහු එය ළඟා කරගත්තේ කෙසේද ...
More...
 
25/12/2016 - දේශය
අලුත් U.N එකත් සොයන හංගේරියානු ‘අනාථයා’
ලස්ලෝ සම්බත්ෆාල්වි ප‍්‍රකට ආයෝජකයෙකි. ගත් කතුවරයෙකි. ස්වීඩන් හි ස්ටොක්හොම් නගරයේ ජීවත්වන සුපිරි ධනවතෙකු වන හෙතෙම ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ. ඔහු ලෝක වාසීන්ට අභියෝගයක් ඉදිරිපත් කර ඇත...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15
Record - 1 to 10 of 108 Records


 
    This site is optimised for IE 5.0 or above and firefox1.0.3 or above, and is best  viewed with screen resolution of  1024 x  600. 
  All rights reserved. © 2005.